1939 දෙවන ලෝක යුද්ධ සමයේ දී කොළඹ නාලන්දා විද්‍යාලයේ එක් කොටසක් මිනුවන්ගොඩටත් අනෙක් කොටස මහරගමටත් ගෙන යන ලදී. යුද්ධය අවසන් වීමෙන් පසු එය නැවත එහි මුල් භූමියට පැමිණි අතර පූජ්‍ය හීනටියන ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මිනුවන්ගොඩ නාලන්දා මහා විද්‍යාලය මෙහි ආරම්භ කරන ලදී.






