නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
නිලන්ත පුෂ්ප කුමාර
පාසල සංවර්ධනය කරා රැගෙන යාමේ මහගු කාර්යට උරදෙමින් අප දුවා දරුවන්ගේ දක්ශතාවන් හා කුසලතාවයන් හදුනාගෙන ඔවුනට අනාගත මං පෙත් විවර කර දීමට මාගේ උපරිම ශක්තිය ලබා දීම මාගේ ඒකායන පරමාර්ථය වන අතර යම් දිනක එම ප්‍රයත්නය සාර්තක වී එයින් විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීමට අපිට හැකි වන බව මාගේ විශ්වාසයයි.
නිලන්ත පුෂ්ප කුමාර
නියෝජ්‍ය විදුහල්පති
මිනු / නාලන්දා (පිරිමි) මධ්‍ය මහා විද්‍යාලය..