මිනු / නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලය

මිනුවන්ගොඩ

ලියාපදිංචිය දැන් ඇරඹුණා

𝙉𝙖𝙡𝙖𝙣𝙙𝙞𝙖𝙣𝙯 𝙒𝙖𝙡𝙠 2025

440439974_753430043610711_4770817320596371008_n.jpg
440439974_753430043610711_4770817320596371008_n.jpg

විදුහල්පති පණිවිඩය

Mr. R.M. කරුණාරත්න

විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක් තැනීමේ මහගු කාර්ය මුදුන් පමුණුවා ගැනීම සඳහා නවීන තාක්ෂණය හැකි උපරිම අයුරින් භාවිතා කරමින් සබුද්ධික පරපුරක් දැයට දායාද කිරීම අපගේ අරමුණයි. එහි එක් වැදගත් සන්ධිපතනයක් වන පාසල් නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම සදහා මාගේ සුබපැතුම් එක් කරමි.

 

 

Mr. R.M. කරුණාරත්න
විදුහල්පති
මිනු/නාලන්දා (පිරිමි) මධ්‍ය මහා විද්‍යාලය..