මිනු / නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලය

මිනුවන්ගොඩ

ලියාපදිංචිය දැන් ඇරඹුණා

𝙉𝙖𝙡𝙖𝙣𝙙𝙞𝙖𝙣𝙯 𝙒𝙖𝙡𝙠 2025

440439974_753430043610711_4770817320596371008_n.jpg
440439974_753430043610711_4770817320596371008_n.jpg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි