| පාසල ආරම්භ වූ දිනය | 1912 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1939.10.05 |
| ජාතික පාසලක් වූ දිනය | 1998.01.06 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 821 |
| සංගණන අංකය | 01478 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනුවන්ගොඩ |
| කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවක වසම | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 125/1 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 78 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2577 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 137 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |





