මිනුවන්ගොඩ
ලියාපදිංචිය දැන් ඇරඹුණා උසස් පෙළ තාක්ෂණ අංශය සදහා නව සිසු/සිසුවියන් බදවා ගැනීම දැන් ඇරඹුණා 2026 උසස් පෙළ සිසු/සිසුවියන් සදහා සම්මුඛ පරීක්ෂණ මේ දින වල මිනු/නාලන්දා පිරිමි විද්‍යාලයේදි පැවැත්වේ...
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ සුදු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.