මිනු / නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලය

මිනුවන්ගොඩ

ලියාපදිංචිය දැන් ඇරඹුණා

𝙉𝙖𝙡𝙖𝙣𝙙𝙞𝙖𝙣𝙯 𝙒𝙖𝙡𝙠 2025

440439974_753430043610711_4770817320596371008_n.jpg
440439974_753430043610711_4770817320596371008_n.jpg
පාපන්දු ක්‍රීඩා ජයග්‍රහණ

පාපන්දු ක්‍රීඩා ජයග්‍රහණ

මිනුවන්ගොඩ අධ්යාපන කලාප පාපන්දු ක්රීඩා ශූරතාවලිය

ජුනි මස 06 වන දින හුණුමුල්ල කන්නංගර ජාතික පාසල් ක්රීඩා පිටියෙදී පැවැත්විය.එහිදී, අවසන් වටය සදහා තේරී පත් වූ අප පාසලේ 20න් පහල පාපන්දු කණ්ඩායම,මිනුවන්ගොඩ අධ්යාපන කලාපයේ 20න් පහළ බාලක ශූරතාවය නාලන්දා මාතාව සතු කිරීමට සමත් විය.