මිනු / නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලය

මිනුවන්ගොඩ

ලියාපදිංචිය දැන් ඇරඹුණා

𝙉𝙖𝙡𝙖𝙣𝙙𝙞𝙖𝙣𝙯 𝙒𝙖𝙡𝙠 2025

440439974_753430043610711_4770817320596371008_n.jpg
440439974_753430043610711_4770817320596371008_n.jpg
 සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ  ජයග්‍රහණ

සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ ජයග්‍රහණ

මහනුවර දිගන ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවති සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ සම්මේලනය

විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් තයිකොන්ඩෝ තරගාවලියේ 80-87kg බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට අප විද්යාලයේ සචින් මදුසංඛ ශිෂ්යා සමත් වී තිබෙනවා...ඔහුටත් පුහුණුකරුවන්ටත් සමස්ත නාලන්දීය ප්රජාවගේ උණුසුම් සුබ පැතුම්...