මිනුවන්ගොඩ
ලියාපදිංචිය දැන් ඇරඹුණා උසස් පෙළ තාක්ෂණ අංශය සදහා නව සිසු/සිසුවියන් බදවා ගැනීම දැන් ඇරඹුණා 2026 උසස් පෙළ සිසු/සිසුවියන් සදහා සම්මුඛ පරීක්ෂණ මේ දින වල මිනු/නාලන්දා පිරිමි විද්‍යාලයේදි පැවැත්වේ...
පාසල් ජනමාධ්‍යකරණයේ සයිබර් සලකුණ නාලන්දා මාධ්‍ය ඒකකය වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රදේශයේ විශිෂ්ඨතම පාසල් මාධ්‍ය ඒකකය ලෙස සුවිශේෂී කාර්‍යභාරයක් විද්‍යාලයට ඉටුකරණු ලබයි.