නවමු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ් දැනුම නාලන්දීය ප්‍රජාව වෙත සන්නිවේදන කරනු වස් නාලන්දීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය තොරතුරු හා සන්නිවේදන විෂය භාර ආචාර්‍ය ගයාන් නිරෝෂන් ගුරුතුමන්ගේ මූලිකත්වයෙන් 2024-07-07වැනි දින විද්‍යාලීය උසස්පෙල තොරතුරු තාක්ශනය දරුවන්ගෙ සහභාගීත්වයෙන් විද්‍යාලයට නවමු සමාජයක් නිර්මණය අරම්භ විය.
භාර ගුරුවරයා
| ආචාර්‍ය ගයාන් නිරෝෂන් මායා |
කළමනාකරණ මණ්ඩලය
| දිල්ශාන් කෝලිත |
| ලජීගරන් |
| කෙවීන් මාශල් |
| තදිශ ප්‍රවීන් |
| ජනිරු දෙව්නිත් |
| මතීශ ප්‍රභාශන |
| පවන් මිහිරංග |
| හිරූන් කවීශ |
| දිනිදු තීක්ෂණ |





