මිනුවන්ගොඩ
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ස්තාපිත නාලන්දා පිරිමි විද්‍යාලය මිනුවන්ගොඩ පුරවරයෙන් ගුණ නැන පිරි පුරවැසියන් දහස් ගණනක් ශ්‍රී ලංකා ද්වීපයට දායද කල කීර්තිමත් විද්‍යාලයකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.