මිනු / නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලය

මිනුවන්ගොඩ

ලියාපදිංචිය දැන් ඇරඹුණා

𝙉𝙖𝙡𝙖𝙣𝙙𝙞𝙖𝙣𝙯 𝙒𝙖𝙡𝙠 2025

440439974_753430043610711_4770817320596371008_n.jpg
440439974_753430043610711_4770817320596371008_n.jpg
ගගනගාමී සංගමය

ගගනගාමී සංගමය

මිනුවන්ගොඩ නාලන්දා විද්‍යලීය ගගන විද්‍ය සංගමය විසින් නාලන්දීය

 ඉතිහාසයේ ප්‍රථම වතාවට වසර ගනනාවකට පසුව සංවිධානය කරනු ලබන නාලන්දා ගගන විද්‍යා දිනය (Nalanda Air Waves '24 ) මෙම මස 15 වන දින උදෑසන 8.30 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ශවත් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. 

Latest News

නව ICT විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය

 අධ්‍යාපන හා තාක්ෂණික ක්ෂේත්‍රවල අගනා හා වැදගත් අවස්ථාවක් වේ.

ගගනගාමී සංගමය

මිනුවන්ගොඩ නාලන්දා විද්‍යලීය ගගන විද්‍ය සංගමය විසින් නාලන්දීය

නාලනදා වාර්ෂික ක්‍රීඩා උළෙල

 පාසල් මට්ටමින් සංවිධානය කර ඇති විශේෂ අවස්ථාවක් වන අතර එය සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමට සහ ඔවුන් අතර සහයෝගීත්වය, දෘඪවමනාව සහ ක්‍රියාශීලීත්වය වර්ධනය කිරීමට අතිශයින් වැදගත් වේ. ක්‍රීඩා උත්සවයන් පාසල් කාලසටහනේ ඉතා වැදගත් තැනක් ගනී.